Listen to Rahasin (feat. Iraj) by Infaas

Rahasin (feat. Iraj)

Infaas

Pop

236 Shazams

Lyrics

රහසින් මට රහසින් ලං වී කියූ කතා දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා පිනි ඇහෙරෙන සීතලේ නුබේ මතකයන් උණුහුම තමා නිම් නැති හසරැල් පෙලේ දගකාර කම් නීති සිහි උනා . ඈ මා සැනසුවා සදා . මා ඈ සැනසුවා සදා ඈ ආදර වදන් කියා මගේ ජීවිතය දැල් උවා රහසින් මට රහසින් ලං වී කියූ කතා දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා සදකඩ පහණ සේ ආලය කැටයම් කලේ සදා වෙනස් නොවන සේ ඔබ මා හා ...මා හා . සදා වෙනස් නොවන සේ ඔබ මා හදට ලං උනේ. සුරගන කතා පෙලෙන් ඔබෙයි මගෙයි කතාවයි මේ ... රහසින් මට රහසින් ලං වී කියූ කතා දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out