Lyrics

සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වගෙ හිත නිවන භාවනවක් කොහෙද සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වගෙ හිත නිවන භාවනවක් කොහෙද විටෙක අවිත් සිත සිබින අයෙමත් දුර දුවන විටෙක අවිත් සිත සිබින අයෙමත් දුර දුවන හෙමින් හෙමින් කිති කවන ඔය මගෙ පෙම් කවිය සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වගෙ හිත නිවන භාවනවක් කොහෙද වෙල අවිත් සුලි සුලඟ පාරවයි සිත සුවඳ වෙල අවිත් සුලි සුලඟ පාරවයි සිත සුවඳ තරහ නෑ මං තවම හෙටත් ඔය මගෙ මෑනික සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වගෙ හිත නිවන භාවනවක් කොහෙද
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out