Lyrics

ගඟ අද්දර මා සිහිල් සේනේ සැනැහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොලු වූවා ගඟ අද්දර පෙම් කැඳවූ රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්රාර්ථනා සිහිවේ පිබිදුණි ආශා ගිනි සිලු සේමා මල්සර දුනුවර ලමැද හොවාලා ඉරනම් පවස නිවා සංහුං වූ තරමින් නොසැලනෙවද බාලේ බැඳි රන් දම් ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා චමත්කාරයේ රන් රේඛා අපි සැලෙන හදින් දුටුවා ගඟ අද්දර වී තෙපුල් පවන් අතරේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out