Featured In

Credits

PERFORMING ARTISTS
Corrine Almeida
Corrine Almeida
Lead Vocals
Rajiv Sebastian
Rajiv Sebastian
Lead Vocals
COMPOSITION & LYRICS
Rajiv Sebastian
Rajiv Sebastian
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music
Torana Music
Producer

Lyrics

මගේ කොණ්ඩේ නැතත් ඉණ ගාවට රෙද්ද හැට්ටේ නොඇන්දාට හැදිච්චකම තාම තියෙනවා කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට බටහිර පන්නෙට ඇන්දට හැදිච්චකම තාම තියෙනවා මගේ කොණ්ඩේ නැතත් ඉණ ගාවට රෙද්ද හැට්ටේ නොඇන්දාට හැදිච්චකම තාම තියෙනවා කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට බටහිර පන්නෙට ඇන්දට හැදිච්චකම තාම තියෙනවා යනකොට පාර තොටේ පිඹගෙන හැටට හැටේ තරුණ නාකි වෙනසක් නැහැ බැල්ම දානවා වැඩි දෙනෙකුගෙ හිත රිද්දලා එක්කෙනෙකුව බැහැ බදින්න ඒක හින්දා මැරෙන තුරා නොබැද ඉන්නවා මගේ කොණ්ඩේ නැතත් ඉණ ගාවට රෙද්ද හැට්ටේ නොඇන්දාට හැදිච්චකම තාම තියෙනවා කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට බටහිර පන්නෙට ඇන්දට හැදිච්චකම තාම තියෙනවා දැන දැන වැරදි කරන බොරුවෙන් ජීවත් වන අය දැක්කම මට හරියට කේන්ති යනවා නැති බැරි අය මුණ ගැහුණම ඒ අයගෙ දුක කිව්වම උනු වෙන ගතිය හිතේ මටත් තියෙනවා මගේ කොණ්ඩේ නැතත් ඉණ ගාවට රෙද්ද හැට්ටේ නොඇන්දාට හැදිච්චකම තාම තියෙනවා කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට බටහිර පන්නෙට ඇන්දට හැදිච්චකම තාම තියෙනවා අනේ මගේ සින්දු අහන් ඉන්න කැමැති ඈයෝ ඉන්නා තුරු ඒ අය පිනවන්න මමත් සින්දු කියනවා රසිකයෝ අඩු වෙලා මට බැහැයි කියලා හිතුන දාට තියෙන දෙයක් කාලා බීලා ගෙදර ඉන්නවා මගේ කොණ්ඩේ නැතත් ඉණ ගාවට රෙද්ද හැට්ටේ නොඇන්දාට හැදිච්චකම තාම තියෙනවා කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට බටහිර පන්නෙට ඇන්දට හැදිච්චකම තාම තියෙනවා මගේ කොණ්ඩේ නැතත් ඉණ ගාවට රෙද්ද හැට්ටේ නොඇන්දාට හැදිච්චකම තාම තියෙනවා කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට බටහිර පන්නෙට ඇන්දට හැදිච්චකම තාම තියෙනවා අනේ මගේ හැදිච්චකම තාම තියෙනවා එතකොට හැදිච්චකම තාම තියෙනවා අයියෝ හැදිච්චකම තාම තියෙනවා අනේ හැදිච්චකම තාම තියෙනවා -R.U.W-
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out