Music Video

Kawuluwa Atharin - Vijaya Kumarathunga (කවුළුව අතරින් - විජය කුමාරතුංග)
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Vijaya Kumaratunga
Vijaya Kumaratunga
Lead Vocals
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

කවුළුව අතරින් සඳ රැස් එනවා පොල් අතු වහලින් පිණි බේරෙනවා සොදුරිය මාගේ පුංචි පුතා මා උකුලෙ තියා නළවනවා අදුරුය පාළුය නිසලය මේ රැය සීතල සුළඟ ද ඒය හමා වවුලන් ඉගිලෙයි දොරකඩ අරඹේ බකමූණෙකු ඉද නද දෙනවා සොදුරිය මුමුණන නැළවිලි ගීතය සුරගන ගීතය පරදනවා කවුළුව අතරින් සඳ රැස් එනවා පොල් අතු වහලින් පිණි බේරෙනවා සොදුරිය මාගේ පුංචි පුතා මා උකුලෙ තියා නළවනවා අග හිඟකම් මැද අාදරෙ පොදි බැද අප ඒක්වුණු හැටි සිහිවෙනවා දින දින දිලිහෙන දහසක් පැතුමන් අතරේ සෙනෙහස ලියලෙනවා අප අතරට වන් පොඩි පුතු බැදි දම් දිවි සටනට දිරි ගෙන එනවා කවුළුව අතරින් සඳ රැස් එනවා පොල් අතු වහලින් පිණි බේරෙනවා සොදුරිය මාගේ පුංචි පුතා මා උකුලෙ තියා නළවනවා සොදුරියගේ දොයි දොයි හඩ නෑ දැන් නිදිමත වී හිස බරවෙනවා ගේ දොර වැඩපල හිරිහැර කරදර මා හින්දා අෑ ඉවසනවා නිදියනු සොදුරිය නිදියනු මා පුත දෙවියෝ මට ඔබ රැක දෙනවා කවුළුව අතරින් සඳ රැස් එනවා පොල් අතු වහලින් පිණි බේරෙනවා සොදුරිය මාගේ පුංචි පුතා මා උකුලෙ තියා නළවනවා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out