Lyrics

බලන්න බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න ලා ලලල්ල ලල්ල ලා ලා ලලල්ල ලල්ල ලා රූ රුරුරු රූ රූ හ්ම් හ්ම් හ්ම් යුගෙන් යුගය සතුට සැපත සොය සොයා මිනිස් මොළය අහස පොළොව අභිබවා ගියා මලින් මලට ඇදන බඹරු නොදැක ඇස පියා බලන්න බඹර තුඩක මලක රහස බලන්න බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න ලා ලලල්ල ලල්ල ලා ලා ලලල්ල ලල්ල ලා රූ රුරුරු රූ රූ හ්ම් හ්ම් හ්ම් කොහෙන් පැමිණ කොහේ යමුද දන්නෙ නෑ එදා හොඳද මෙදා හොඳද දකිනු දන්නෙ නෑ සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ සොයන්න මොටද නොතිර ලොවක රහස බලන්න බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න ලා ලලල්ල ලල්ල ලා ලා ලලල්ල ලල්ල ලා රූ රුරුරු රූ රූ හ්ම් හ්ම් හ්ම්
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out