Music Video

Ran dahadiya
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
Vijaya Kumaratunga
Vijaya Kumaratunga
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer
Camilus Perera
Camilus Perera
Lyrics

Lyrics

රන් දහඩිය විකුණාලා රන් කහවණු පොදි බැඳලා අහස් ගඟේ කිමිදීලා සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා රන් දහඩිය විකුණාලා රන් කහවණු පොදි බැඳලා අහස් ගඟේ කිමිදීලා සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා ළසෝ තැවුල් දුක් නිවන්න සහරාවේ දකින සිහින මව්බිමේදී සැබෑ කෙරේවී පිළිසරණක් නැතිව ඉතිං මංමුලාවු ඉසුරන් වෙත වාසනාව ළඟා කෙරේවී රන් දහඩිය විකුණාලා රන් කහවණු පොදි බැඳලා අහස් ගඟේ කිමිදීලා සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා යළි උපදින හෙට දවසේ දුක දුන්නට උරුම නොවේ සතුටු සිනා ගඟ උතුරාවී සත් මහලින් බැඳි මාළිග ඉදි නොවෙතත් අපේ ලොවේ අඳුරු සිතට එළිය වැටේවී රන් දහඩිය විකුණාලා රන් කහවණු පොදි බැඳලා අහස් ගඟේ කිමිදීලා සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out