Music Video

Sudu Sanda Ras Galana - සුදු සඳ රැස් ගලන | Ishaq Beig | Flash Back Live In Danthure 2020
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Mohideen Baig
Mohideen Baig
Lead Vocals
COMPOSITION & LYRICS
Karunarathna Abesekara
Karunarathna Abesekara
Songwriter

Lyrics

සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා සිහින විමානෙදි හමුවන්න ඕනා සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා පහනක් ලෙසින් මගේ ජීවන කුටියේ පහනක් ලෙසින් මගේ ජීවන කුටියේ සොඳුරිය පමණයි තනියට හිටියේ සොඳුරිය පමණයි තනියට හිටියේ දේව දුවේ මුව හසරැලි පානා සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා... හෝ... සහකාරිය කර කිරුළ පළන්ඳා සහකාරිය කර කිරුළ පළන්ඳා ගෙන එමි සුදු මගේ නිවසට කැන්දා ගෙන එමි සුදු මගේ නිවසට කැන්දා සිරි දේවියේ මගේ සුර සැප ගේනා සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා සිහින විමානෙදි හමුවන්න ඕනා සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out