Music Video

උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
H.R. Jothipala
H.R. Jothipala
Performer
Milton Mallawarachchi
Milton Mallawarachchi
Lead Vocals
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out