Lyrics

ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි දෙඅත රැගෙන එකම දිනක අප සමු ගන්නයි සුනිල පළිඟු දියෙන් සපිරි පොකුණ මා තමයි සුවඳ රුවද එකම පරිදි රැගත් මල ඔබයි ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි දෙඅත රැගෙන එකම දිනක අප සමු ගන්නයි අපට නොමැත නීති රීති සෙනෙහස පමණි තවත් දිනක තවත් ලොවක ඔබෙ අත ගනිමි ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි දෙඅත රැගෙන එකම දිනක අප සමු ගන්නයි
Writer(s): Victor Rathnayake, Bandara K. Wijethunga Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out