Music Video

Thatu Siduna - Milton Mallawarachchi | තටු සිදුනා - මිල්ටන් මල්ලවාරච්චි
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Milton Mallawarachchi
Milton Mallawarachchi
Lead Vocals
COMPOSITION & LYRICS
Stanley Pieris
Stanley Pieris
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

තටු සිදුනා කිරිල්ලියේ තටු සිදුනා කිරිල්ලියේ යොවුන් වීයේ හැගුම් දාරා නෙතින් නෙතට පියා සලා තටු සිදුනා කිරිල්ලියේ සමුදුරෙන් එහා මෑවු ලොවේ නෑ ඔබේ සිතුම් සෑලී ගියේ මේ නුවන් කෙසෙද ඔබ නුවන් වශී කලේ තටු සිදුනා කිරිල්ලියේ තටු සිදුනා කිරිල්ලියේ යොවුන් වීයේ හැගුම් දාරා නෙතින් නෙතට පියා සලා තටු සිදුනා කිරිල්ලියේ ජීවිතේ යොවුන් වසන්තයේ නෑ ඔබේ පැතුම් පාරාද වී මේ ලෙසින් කෙසෙද ඔබේ පැතුම් බිදී ගියේ තටු සිදුනා කිරිල්ලියේ තටු සිදුනා කිරිල්ලියේ යොවුන් වීයේ හැගුම් දාරා නෙතින් නෙතට පියා සලා තටු සිදුනා කිරිල්ලියේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out