Lyrics

මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ සිත හැඩුවා ඇති දැන් ඔබ නෑ යලි එන්නේ මද හසරල් ගවසා ගිනියම් මා හිත ඉකි බින්ඳ ඒ වෙනුවෙ දයි සිතමින් මගේ සිත මග බලමින් උන්න ලොවම කෙසේ කීවත් ඔබ යලි ඒයි සිත කීවා අඳුර එළිය නොපෙනෙයි කළ දේ කී දේ නොදනී මුදා නොහැර මසිතින් රඳවා ගත් වරද මගෙයි යළි උපදින්න සිතා විගසින් මිය යන්න සිතෙයි ...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out