Lyrics

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යළි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළඟේ මිලින වුණාවේ දවනු දැනේ සිසි කිරණ පවා සිසිල නොදේ මඳ පවන පවා දවනු දැනේ සිසි කිරණ පවා සිසිල නොදේ මඳ පවන පවා ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුණාවේ ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යළි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළඟේ මිලින වුණාවේ සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුණාවේ ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යළි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළඟේ මිලින වුණාවේ සුළඟේ මිලින වුණාවේ සුළඟේ මිලින වුණාවේ සුළඟේ මිලින වුණාවේ සුළඟේ මිලින වුණාවේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out