Music Video

Denuwan Piya
Watch {trackName} music video by {artistName}

Featured In

Lyrics

දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ සයුරෙන් මෙහා සිටියත් සදා පාළුවේ බොඳ වෙන්නෙපා දැන් ඔබ ඇන්ද සිතුවම් හදේ පන්හිඳට හුරුවී කවි ලිව්වා මා මුළු රැයේ ඉකිබින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ළයේ එනකං බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ සඳ රේණු අතුරා ගිනි දැල්වු අපෙ යහන මේ තුරුලේ හොවා මා අඳුරේ කියූ ආදරේ මිණි මුතු එපා දැන් ඔය දෑස මගේ ජීවිතේ ප්රියේ එනකං බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ සයුරෙන් මෙහා සිටියත් සදා පාළුවේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out