Credits

PERFORMING ARTISTS
Mekala Gamage
Mekala Gamage
Performer
COMPOSITION & LYRICS
Ruwan Walpol
Ruwan Walpol
Composer
Sound Asia Production
Sound Asia Production
Songwriter

Lyrics

අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා කෝඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා සිලිසිලියේ හමන සුලග කොදුරන්නෙ අපටමයි සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුබටයි ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා
Writer(s): Ruwan Walpol, Sound Asia Production Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out