Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Sasindu Raveen
Sasindu Raveen
Performer
COMPOSITION & LYRICS
Sasindu Raveen
Sasindu Raveen
Composer
PRODUCTION & ENGINEERING
Santhur
Santhur
Producer
DILU Beats
DILU Beats
Mixing Engineer

Lyrics

මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out