Music Video

Kiri Kodu (Sinhala & Tamil)
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Bathiya & Santhush
Bathiya & Santhush
Lead Vocals
Nirosha Virajini
Nirosha Virajini
Lead Vocals
Various Artists
Various Artists
Lead Vocals
COMPOSITION & LYRICS
Shyamalangan Sri Ranganathan
Shyamalangan Sri Ranganathan
Songwriter
Nilar N. Kasim
Nilar N. Kasim
Songwriter
Sanjini
Sanjini
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා உயிராய் மொழியாய் உணர்வில் நிறைந்தாய் இதயம் முழுதும் இசையாய் இணைந்தாய் කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා සුපෙම් නුවන් විමසාවි රෑ දිවා ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා ஓராயிரம் வண்மீன்கள் கோர்த்து ஒரு முத்துமாய் உன் கன்னம் சேர்பேன் මතු මා පැතූ කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ கண்ணாளனே உன்னோடு நான் கலந்திட வரண்டுமே உன் புன்னகை என் சுவாசம் ஆகும் உன் பார்வையால் கண்ணாகி மேனி ඔබ මේ පිදූ සෙවනේම ඈඳිලා මගේ ජීවිතේ නවතීවි පා සිනා கண்ணாளனே உன்னோடு நான் கலந்திட வேண்டுமே කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා உயிராய் மொழியாய் உணர்வில் நிறைந்தாய் இதயம் முழுதும் இசையாய் இணைந்தாய் කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out