Music Video

Paya Ena Sandawatha ( පායා එන සඳවත ) - Santhush Weeraman |Live at Plain Teaයයි සින්දු දෙකයි
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Bathiya & Santhush
Bathiya & Santhush
Lead Vocals
COMPOSITION & LYRICS
Santhush Weeraman
Santhush Weeraman
Songwriter
Wasantha D
Wasantha D
Songwriter

Lyrics

පායා එන සදවත මනරම් තනිකමත් බෝම සීතයි... වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමි... දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා... උණුසුමකින් තුරුළු වෙමී... සසර පුරා ළග හිදිමී... නොහඩනා දිනක් නොතිබුනාද මන්දා... ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුනා මග බලා හිදී නම්... පායා එන සදවතක තරම් තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ළග හිදිමී... නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නොදෙනා අපි අපේම වේනම්... පායා එන සද සිසිල අරන් මා හා ඉද ගන් ඉවුර ළගින් උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා නෙතු කැලුම් තාම මතකයි උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ළග හිදිමී... ආදරණීය සංකල්පනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out