Music Video

සඳ රේණු ගලන | තීක්ෂණ අනුරාධ | Sanda Renu Galana | Theekshana Anuradha | Official Video
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Theekshana Anuradha
Theekshana Anuradha
Lead Vocals
COMPOSITION & LYRICS
Kasun Kalhara
Kasun Kalhara
Songwriter
Nilar N. Kasim
Nilar N. Kasim
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට නුඹ ඈත ඉඳන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට නුඹ ඈත ඉඳන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් අද සීත සුලඟ මදහාස නගන විට හිත කෝල උනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම් සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට නුඹ ඈත ඉඳන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් ඔය වාසනාව නෙතු දෑල දුලන ඒ හිත කීරි ගැහෙන හැටිනම් ඒ හැඟුම කෙලෙස පවසම් සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට නුඹ ඈත ඉඳන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් මනමාල කතා කියමින් මනමාල කතා කියමින්
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out