Lyrics

රෑ පානේ තරුවක් දිස් වෙන්නේ නුබ කෝ කියා ඇසුවා එදා මා ගාවින් තනියයි වැලපෙන්නේ කදුලින් සදා මල් දම් ගොතා හිරි වැටුනු සද සේයා නිදි වරපු රෑ මාහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිදු වැටෙනවා නම් සුලගක් සැලෙනවානම් මොහොතක් තනිවී විදිමී ආදරේ ලංවී ඉන්නෙ මානම් රහසක් කියනවානම් මොහොතක් තනිවී සොයමී, ආදරේ දිම්තා දිම්තා දිම් තදින්ම්ත නානා දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා හේ දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා හේ මනලෝල රංග සේනා හදේ සියුම්ව දාරා නැවතිලා නැවතිලා නේ නුබ රහසෙ කියන ගීතා සෙමෙන් ඇසෙන්නෙ මාත්රා පැටලිලා පැටලිලා නේ හිරි වැටුනු සද සේයා නිදි වරපු රෑ මාහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිදු වැටෙනවා නම් සුලගක් සැලෙනවානම් (සැලෙනවානම්) මොහොතක් තනිවී විදිමී ආදරේ (හා, හා, හා, ආදරේ) (ආදරේ) වැහිබිදු වැටෙනවා නම් සුලගක් සැලෙනවානම් මොහොතක් තනිවී විදිමී ආදරේ (ආ) ලංවී ඉන්නෙ මානම් රහසක් කියනවානම් මොහොතක් තනිවී සොයමී, ආදරේ (ආදරේ)
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out