Listen to Visekara Arumatthi by Ranidu

Visekara Arumatthi

Ranidu

Bollywood

3,038 Shazams

Lyrics

විසේකාර අරුමැත්තී නෙතින් කතා පවසන්නී සුමුදු වදන් තෙපලන්නී ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති හිතට හොරා පැනයන්නි කෝල වදන් මුමුණන්නී මගේ පුංචි හැඩකාරී අරුමේ හීන රැඳුනු දා නියරේ පාද පැටලුනා හදෙහි ගැස්ම වැඩි වුනා මාගේ ආදරයේ හීනේ නැකත් ලියුනු දා ඇඹුලේ රසය වැඩි වුනා සතුටේ කඳුළු ඉතිරුනා මාගේ ජීවිතයේ පෑයූ හිරු සේ ඔබ නිතිනා දිවියේ සොඳුරුම තැන හිඳුනා ගොයමේ අරුමය කිරි වදිනා මාගේ ආදරේ විසේකාර අරුමැත්තී නෙතින් කතා පවසන්නී සුමුදු වදන් තෙපලන්නී ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති හිතට හොරා පැනයන්නි කෝල වදන් මුමුණන්නී මගේ පුංචි හැඩකාරී අරුමේ හීන රැඳුනු දා නියරේ පාද පැටලුනා හදෙහි ගැස්ම වැඩි වුනා මාගේ ආදරයේ හීනේ නැකත් ලියුනු දා ඇඹුලේ රසය වැඩි වුනා සතුටේ කඳුළු ඉතිරුනා මාගේ ජීවිතයේ පෑයූ හිරු සේ ඔබ නිතිනා දිවියේ සොඳුරුම තැන හිඳුනා ගොයමේ අරුමය කිරි වදිනා මාගේ ආදරේ විසේකාර අරුමැත්තී නෙතින් කතා පවසන්නී සුමුදු වදන් තෙපලන්නී ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති හිතට හොරා පැනයන්නි කෝල වදන් මුමුණන්නී මගේ පුංචි හැඩකාරී
Writer(s): Ranidu Lankage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out