Lyrics

හෝ එන්න හෝ එන්න හීත දියේ බැස නාගෙන මේ අරුමැද්දේ පුළුලුකුලට ඇලවුණු දිය රෙද්ද වගේ තෙත කොණ්ඩය බිම ගෑවේ නුඹේ හැඩට හැඩේ මානවිකා කිමන ශ්රියා නා නන්නා නේ හැංගී හැංගී බැන්දූ මාල පොටක් මුතු ඇමුණූ නිල් වරලස හැඩ ගැන්වූ පිච්ච මලින් මල රැන්දූ දුහුල් සීත ගත දැවටූ පාද සළඹ හඬ නැංවූ නාරි ශ්රියා මන බැන්දූ මට හිමි වේවිද ලන්දූ කෝ එන්න කෝ එන්න තූනෙ ජෝගු ලායා තේරේ කෝ එන්න කෝ එන්න ප්රීති වී ගයා නටා තූනෙ ජෝගු ලායා තේරේ සංග ඩෝතා ජාවු මේ නෑසුණා නුඹෙ ගායනා පාලුවේ මා තනි වුනා දෑස් අතරින් බොඳ වුනා සරාගී දෙනුවන් සදා ඇසුවන් මන පිනවන ගී නද ගයන අගේ දුටුවන් මන බන්දන රූ සිරි පිරි වරුණේ තනිකඩ මට මොට මේ සරදම් ළමිස්සියේ නුඹ කීවට මං කොහොමද එන්නෙ නඟේ කෝ එන්න කෝ එන්න ප්රීති වී ගයා නටා තූනෙ ජෝගු ලායා තේරේ එන්න එන්න මේ දිහා කෝ හරි යා නරි සංග මේරේ ඩෝලරේ තූනෙ ජෝගු ලායා තේරේ සංග ඩෝතා ජාවු මේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out