Lyrics

උදුල සදකට තරු මවන්නට, අදුර ඉකිබින්දා යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට, හදවතක් හැඩුවා දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර, හිදියි මට හිතුනා තරු සොයන්නට අදුරු තැන්වල, නුඹද නිදිමැරුවා අදුරු අහසට එළිය වෙයි නුඹ දිනෙක තරු නැතුවා දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර, හිදියි මට හිතුනා කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට, හදවතක් හැඩුවා (ම්ම්) කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට, හදවතක් හැඩුවා (හෝ) දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර, හිදියි මට හිතුනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out