Featured In

Credits

PERFORMING ARTISTS
Pasindu Gangadara
Pasindu Gangadara
Performer
COMPOSITION & LYRICS
Samodi Bandara
Samodi Bandara
Composer
Pasindu Gangadara
Pasindu Gangadara
Composer
PRODUCTION & ENGINEERING
Pasindu Gangadara
Pasindu Gangadara
Producer

Lyrics

මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න එත හැකියි නම් නුඹට සවස්වල හමුවන්න මේ ගෙවෙන දවස් උව කමක් නෑ විඳගන්න ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out