Featured In

Credits

PERFORMING ARTISTS
The Gypsies
The Gypsies
Lead Vocals
Roshan & Sunil Perera
Roshan & Sunil Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Santy
Santy
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා අද පඩි හින්දා සොමියට හිත ගිය හන්දා යාළුවෝ කැන්දා තරඟෙට බිව්වද මන්දා අනේ නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා මේ බොන්නට බැරි සයිමා මොකට බිව්වද මන්දා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා කසාද බැඳලා අවුරුදු දෙක ගත වීලා දරුවෙකු ලැබිලා නැත ගෙයි කලඑළි වීලා අයියෝ ඒ ගැන හිතල ද කොහෙදෝ සයිමන් බීලා උඹ විගහට පැනලා වෙදකම් කරපන් විමලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා උඹ තව අඬලා මොකටද පල නැත විමලා සයිමට වැදිලා, කරපට් වෙන්නට වැදිලා මොකටද බැනලා, වැඩකට නැහැ නොවැ බැනලා ඔය දෙහි ටික හදලා විගහට පොවපන් විමලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා කලබල කොරලා මොකටද නෑ ලෙඩක් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා උඹේ පෙම්බර සයිමා කට් වෙලා සයිමා, විමලගේ සයිමා කට් වෙලා සයිමා කට් වෙලා...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out