Featured In

Credits

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
Nanda Malini
Nanda Malini
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer

Lyrics

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් සිහ රදුනට දාවූ සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉඳුලින් තුන් හෙළේ ... අප ධජයේ ඉන්නා සිංහ පැටව් පැනයන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිඟා නොකා සිත අලස සුවය දුරරින් තුන් හෙළේ ... Singer: Nanda Malini
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out