Music Video

Unmada Wu Premadare
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer

Lyrics

උන්මාද වූ ප්රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ රල පෙල කැලඹේ හසගන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ රල පෙල කැලඹේ හසගන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවත මා හඳුනාගත් සේ මා හදවත ඔබ හැඳින ගනීදෝ සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්රේමාදරේ සමනල වසන්ත යෞවනයේ කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ චන්ඩ මාරුතේ ඉන්ද්රකීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්රේමාදරේ සමනල වසන්ත යෞවනයේ ඉඳුනිල් දෙනයන සටහන් වේ සමනල වසන්ත යෞවනයේ ඉඳුනිල් දෙනයන සටහන් වේ හා-හා-හහා-හා-හහා-හා හ්ම්-හ්ම්-හ්ම්ම්ම්-හ්ම්-හ්ම් හ්ම්-හ්ම්-හ්ම්ම්ම්-හ්ම්-හ්ම්
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out