Lyrics

උන් බලන්නේ ඇරන් යන්නයි අරං නිවන් යන්නයි අස් කරන් ඉද'න් එද්දී මම පාරේ එන්නේ කඩන් බිඳන් යන්නයි මමයි බොසයි බණ්ඩායි දුකයි සැපයි Hondaයි අදත් සල්ලි කන්දයි මගේ පාරෙන් අහකට වෙලාම ඉන්නයි හොඳයි හොඳයි සන්තෝසයි අදත් මුගේ මුණ රෝසයි අපිත් කොහොමත් ගෝතයි ඇයි ඇයි අපි අපිත් කොහොමත් ගෝ.ස.යි සැවොම සතුටු වෙන්නයි ජයෙන් ජයම වෙන්නයි නිවන් සැප ලැබෙන්නට කලින් Lamborghini ලැබෙන්න හේතු වෙන්නයි කොත්තුයි Teaයි අපේ නානායි කෑමයි දුමයි මහා පාරයි හඳේන් බැස්සොත් හිත පාරයි දඩ ගානක් නම් නෑ තමයි අපිට ගානක් නම් නෑ තමයි මේක එල මචං රෑ තමයි මේක එල මචං Yeah තමයි හැමදාම විකාරෙන්මයි ජීවිතේම අපේ මාරයි අනිත් ඔක්කොම පරාදයි මේක දෙවියන්ට බාරයි හැමදාම ඉන්නේ පාරේමයි ඇඟට එන්නේ නැතුව ඉඳහං සැපට දෙන්නේ කනට උඹව තියලා උඹව තියලා මැද්දේ පාරේ අරං යන්නේ නැතත් මාව අරං ගියොත් අරන් යන්නේ අරං ගියොත් අරන් යන්නේ වාහනේ උන් බලන්නේ ඇරන් යන්නයි අරං නිවන් යන්නයි අස් කරන් ඉද'න් එද්දී මම පාරේ එන්නේ කඩන් බිඳන් යන්නයි මමයි බොසයි බණ්ඩායි දුකයි සැපයි Hondaයි අදත් සල්ලි කන්දයි මගේ පාරෙන් අහකට වෙලාම ඉන්නයි හොඳයි හොඳයි සන්තෝසයි අදත් මුගේ මුණ රෝසයි අපිත් කොහොමත් ගෝතයි ඇයි ඇයි අපි අපිත් කොහොමත් ගෝ.ස.යි සැවොම සතුටු වෙන්නයි ජයෙන් ජයම වෙන්නයි නිවන් සැප ලැබෙන්නට කලින් Lamborghini ලැබෙන්න හේතු වෙන්නයි කොත්තුයි Teaයි අපේ නානායි කෑමයි දුමයි මහා පාරයි හඳේන් බැස්සොත් හිත පාරයි දඩ ගානක් නම් නෑ තමයි අපිට ගානක් නම් නෑ තමයි මේක එල මචං රෑ තමයි මේක එල මචං Yeah තමයි හැමදාම විකාරෙන්මයි ජීවිතේම අපේ මාරයි අනිත් ඔක්කොම පරාදයි මේක දෙවියන්ට බාරයි මේක දෙවියන්ට බාරයි උන් බලන්නේ ඇරන් යන්නයි අරං නිවන් යන්නයි අස් කරන් ඉද'න් එද්දී මම පාරේ එන්නේ කඩන් බිඳන් යන්නයි මමයි බොසයි බණ්ඩායි දුකයි සැපයි Hondaයි අදත් සල්ලි කන්දයි මගේ පාරෙන් අහකට වෙලාම ඉන්නයි හොඳයි හොඳයි සන්තෝසයි අදත් මුගේ මුණ රෝසයි අපිත් කොහොමත් ගෝතයි ඇයි ඇයි අපි අපිත් කොහොමත් ගෝ.ස.යි සැවොම සතුටු වෙන්නයි ජයෙන් ජයම වෙන්නයි නිවන් සැප ලැබෙන්නට කලින් Lamborghini ලැබෙන්න හේතු වෙන්නයි
Writer(s): Dhosanda Shakyazen Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out