Lyrics

බොළඳ කතා කියලා පාසැල් පෙම බැඳලා මතු පෙම් සිහින මවා ගතකළ ජීවිතය එදා මා දිළිඳෙකු හන්දා වතුපිටි ගෙවල් සොයා මගෙ ආදරේ නොබලා වෙන කෙනෙකුට මන බැන්දා දුප්පත් වූවත් ආදරයයි මිල මුදලට වැඩියෙන් අගනයි මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි මම නැකැත් බැලුවේ, කෙල්ලේ ඔබටයි මම නැකැත් බැලුවේ, කෙල්ලේ ඔබටයි ඔබ මා තනිකරලා අද වසරක් ගෙවුණා ඔබ කී බොළඳ කතා දැන් වගෙ මට සිහි වෙනවා දුප්පත් වූවත් ආදරයයි මිල මුදලට වැඩියෙන් අගනයි මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි මම නැකැත් බැලුවේ, කෙල්ලේ ඔබටයි මම නැකැත් බැලුවේ, කෙල්ලේ ඔබටයි සිහින ලොවට වැදිලා ඔබෙ සුදු මුහුණ මවා ආදර බස් දොඩලා සැනසෙන්නම් මැරෙන තුරා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out