Music Video

Sanda Kumari Mage Manali Original Song (සඳ කුමාරි මගෙ මනාලි) - Chandana Liyanaarachchi
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Chandana Liyanarachchi
Chandana Liyanarachchi
Lead Vocals
COMPOSITION & LYRICS
Dhammika Bandara
Dhammika Bandara
Songwriter
Denister Perera
Denister Perera
Songwriter

Lyrics

සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි මං කවුළුව හැර තබාවි ඇය සේළ පලස එළාවි පිනි බින්දු බිමට වැටේවි මුතු මැණික් වගේ පෙනේවි සඳ කුමාරි මගෙ මනාලි කළු වලාකුළක් ඇදේවි සඳ මුහුණ මුවා කරාවි මට හෙඳටම දුක හිතේවි රැය එළි වෙනකන් හඬාවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out