Top Songs By Ravi Royster
Similar Songs
Credits
PERFORMING ARTISTS
Ravi Royster
Performer
Dimi3
Performer
COMPOSITION & LYRICS
Dimithri Rajasinghe
Composer
PRODUCTION & ENGINEERING
Ravi Royster
Producer
Lyrics
ඇදලා කරලා යන්න එපා වදී ඇස් වහා
ඩිකියෙ තමයි ගතිය එන්නෙයද්දි පා තබා
උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා
ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා
මට වැදුනා
උඹෙ ඇස් කෙස් තොල්
මට ඇඩුනා
කෙල්ලෙ මාව උනා ලොස්
උඹ නැටුවා
කොල්ලො ආවෙ උඹෙ පස් සෙන්
මම හැදුනා
දැන් කෙල්ලෙ මමත් උනා පොශ්
හිරට තදට කොටට යටට
ඇදල කොහෙද යන්නෙ
පද්ද පද්ද පස්ස පස්ස පස්ස
වැනුවා
පස්ස
වැනුවා
පස්ස
නැගල නැගල නැගල නැගල තරප්පු
ගහන්න ගහන්න ගහන්න ගහන්න කසිප්පු
හපන්න හපන්න හපන්න හපන්න මුරුක්කු
ඇරලා ඇරලා ඇරලා ඇරල සුරුට්ටු
පැනලා සීමා මගෙ
දැකලා ලැම ඇගෙ
වදිනවා අන්න ටකේ
මේක නම් සොමි වගේ
මට සැනසීම නැති වෙලා
උඹ ගැන හිත බලකලා
ලෙමන් පෆ් එකෙන් දෙහි මිරිකලා
වගෙ ගන්නම් මං උඹ කරකලා
මට වැදුනා
උඹෙ ඇස් කෙස් තොල්
මට ඇඩුනා කෙල්ලෙ
මාව උනා ලොස්
උඹ නැටුවා කොල්ලො ආවෙ
උඹෙ පස් සෙන් මම හැදුනා
දැන් කෙල්ලෙ මමත් උනා පොශ්
හිරට තදට කොටට යටට
ඇදල කොහෙද යන්නෙ
පද්ද පද්ද පස්ස පස්ස පස්ස
ඇදලා කරලා යන්න එපා වදී ඇස් වහා
ඩිකියෙ තමයි ගතිය එන්නෙයද්දි පා තබා
උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා
ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා
මට වැදුනා
උඹෙ ඇස් කෙස් තොල්
මට ඇඩුනා
කෙල්ලෙ මාව උනා ලොස්
උඹ නැටුවා
කොල්ලො ආවෙ උඹෙ පස් සෙන්
මම හැදුනා
දැන් කෙල්ලෙ මමත් උනා පොශ්
හිරට තදට කොටට යටට
ඇදල කොහෙද යන්නෙ
පද්ද පද්ද පස්ස පස්ස පස්ස
අයේ අයේ අයේ
පස්ස පස්ස
වැනුවා
අයේ අයේ
Writer(s): Ravi Royster
Lyrics powered by www.musixmatch.com