Lyrics

මාව උඩට ගත්තෙ ප්රේක්ශක ප්රතිචාර සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි කිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න මේ මගෙත් එක්කද ප්රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ දැක්ක හීන පස්සෙ යන්නෙ ඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොරකන්නෙ දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන් ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක් ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ හේතුවක් නැතුව දුකට වචන ගලපාවි සැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවී ඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන් මේ කවෘත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන් කුස ගින්න නො තකා මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්// මං උත්තර නැති ප්රශ්න දෙන්නං පෝලිමට සීයක් සෙල්ලමෙ නම තියලා යන්නෙ යන්න වෙද්දි නෙතු පියන් සිද්ද වෙච්ච දේවල් එකක් නෑර පදපේලි ලියන් හදවතින් මේ කියන්නෙ සිංදු හිතේ දුක තියන් මේ දුකට වෙන්න ඇති වැටෙන්නෙ කැට කඳුලු රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලලා මුතු පබලු සංසාරෙ නම් වූ වල අපි කවෘත් ගෑවා උදලු මේ සපාකන්න ආවෙ සතා කන්න දීපු අතලු පව් කරපු මිනිස්සු පුදබිමක බාවනාවේ උපතින්ම දුප්පතා නිසාද කවෘත් ආයේ නාවෙ හිතන්නෙ නෑ මං කෝම දැං එකයි මට කෝකත් ඇත්ත වහන් කරලා මිනිස්සු මැව්වා ගති බෝසත් කුස ගින්න නො තකා මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්// හදවතින් දුක වින්ද නිසයි ආස කරේ දුමට මං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට පවට පින දෙන්න බෑ ගෙනල්ලා බලෙන් ලගට හිනාව දැම්මා කවෘත් මගෙ අසරණ කමට
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out