Music Video

Mandarame (මන්දාරමේ) Chamara Fernando | Official Lyrics Video
Watch Mandarame (මන්දාරමේ) Chamara Fernando | Official Lyrics Video on YouTube

Featured In

Credits

PERFORMING ARTISTS
Chamara Fernando
Chamara Fernando
Performer
COMPOSITION & LYRICS
Chamara Fernando
Chamara Fernando
Composer
Swarnamali Keeragala
Swarnamali Keeragala
Composer

Lyrics

මන්දාරමේ එතුනු සුදු කඳුළු මීදුමේ නමුණුකුල කන්ද මග බලනවා බදුලු ඔය ගුරු පාට ළය සුසුම් ඇහැරවා මතකයන් දිය කරන් දුවනවා වෙල්ලස්ස අහස යට තනීමඟක තනිවෙලා මං තවම නුඹේ මතක විඳිනවා තවම මං ආදරේ හොයනවා සංසාරික මතක පෙළගැසී ඉකිබිඳින රාත්රිය කවියකැයි දැනෙනවා සංසාරික මතක පෙළගැසී ඉකිබිඳීන රාත්රිය කවියකැයි දැනෙනවා කණමැදිරි විදුලි එළි එකින් එක මැරි, මැරි ජීවිතේ අඳුර පොදි බඳිනවා මං තවම ආදරේ හොයනවා නුඹ සයනයක මැරෙන, මම කඳුළකම එතෙන ජීවිතේ සිහිනේකැයි හිතෙනවා නුඹ සයනයක මැරෙන, මම කඳුළකම එතෙන ජීවිතේ සිහිනෙකැයි හිතෙනවා හිනාවෙන්නට තනන, නීනාවෙන්නට නොදෙන හැඟීමක නුඹේ නම තියනවා මං තවම ආදරේ හොයනවා
Writer(s): Chamara Fernando, Swarnamali Keeragala Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out