Credits

PERFORMING ARTISTS
Chamara Fernando
Chamara Fernando
Performer
Pawan Anjana
Pawan Anjana
Performer
COMPOSITION & LYRICS
Pawan Anjana
Pawan Anjana
Composer
Ridma Kalubowila
Ridma Kalubowila
Composer
PRODUCTION & ENGINEERING
gayan c bentharage
gayan c bentharage
Producer

Lyrics

උඳුල සඳ මඬල විලසින ඉරා වේදනා කළුවර නිල් දෙනෙතින් හිනා වෙලා බලන්න තාරා සංසාරෙම මගේ ළඟින් හිඳින්න තාරා මේ කර්ණ කටුක පුරවර දුරු දුර්ග හිමව් වන මැද සෙවණැල්ල වෙලා මාත් එක්ක එනවද තාරා ඔබ එනවද තාරා හුදෙකලා හඩන හිත ළඟ මේ නින්ද නේන තුන් යම සිතිවිල්ලක් වී සුවද දිදී රැදෙන්න තාරා මේ උර මඬලේ හිස හොවාන නිදන්න තාරා
Writer(s): Pawan Anjana, Ridma Kalubowila Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out