Lyrics

රැවටුනු හිත සුන්බුන් වේවිද සුන්දර එදවස ගැන නුබ හිත හිත පැවසුව වදනන් ඒ නුබමද නොමැකෙන සේ අද හැම රෑකම හැමතැන ඇවිදන් යන් තරු බල බල අහසෙම හද පෙන්නන් රහසෙම ඇවිදින් නොකියම යන්න ඒ රැවටුන තාලෙට මම ආසා ... ඈත අල්තාරෙ පියබ ආවානේ රැයට දුන් ආලේ නුබද සිතුනානේ සිහින නෑ පාවේ දුරට ඇදුනාවේ නුබට දුන් ආලේ හදෙහි නෑ ආයේ හැම රෑකම හැමතැන ඇවිදන් යන් තරු බල බල අහසෙම හද පෙන්නන් රහසෙම ඇවිදින් නොකියම යන්න ඒ රැවටුන තාලෙට මම ආසා ... ඈත අල්තාරෙ පියබ ආවානේ රැයට දුන් ආලේ නුබද සිතුනානේ හැම රෑකම හැමතැන ඇවිදන් යන් තරු බල බල අහසෙම හද පෙන්නන් රහසෙම ඇවිදින් නොකියම යන්න ඒ රැවටුන තාලෙට මම ආසා ...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out