Listen to Sanda Nena Da (feat. Themiya Thejan) by Mihiran

Sanda Nena Da (feat. Themiya Thejan)

Mihiran

Pop

1,849 Shazams

Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Mihiran
Mihiran
Performer
COMPOSITION & LYRICS
Mihiran
Mihiran
Composer
Umera Pathirana
Umera Pathirana
Composer
PRODUCTION & ENGINEERING
Themiya Thejan
Themiya Thejan
Producer

Lyrics

තනුවට හොරා වැයෙනා ස්වරන්දරේ මතකය දිගේ වැළලුනු අතීතය අවදි වේ කඳුළට හොරා සරනා දිගම්බරේ දෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා උණුහුම සොයා ආදර හැඟුම් පාරවා මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා ඝනඳුරු වලාවේ නුඹ සැඟවුනාවේ නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ යලි අන්ධකාරේ දුරු කළ විලාසේ ගතම වෙලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා උණුහුම සොයා ආදර හැඟුම් පාරවා මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා තනි වූ සැඳෑවේ නුඹ ඇයිද නාවේ කඳුලක ගිලී තැවුනා නුඹගේ පමාවේ සංසාර ගානේ ආ චාරිකාවේ නුඹම පතනා හෘදේ නොදවන් ප්රියාවේ සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා උණුහුම සොයා ආදර හැඟුම් පාරවා මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා උණුහුම සොයා ආදර හැඟුම් පාරවා මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා
Writer(s): Lakshitha Mihiran, Umera Pathirana Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out