Music Video

Mihiran - Wanapasa Male (වනපස මලේ) feat. Themiya Thejan
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Mihiran
Mihiran
Performer
Themiya Thejan
Themiya Thejan
Performer
COMPOSITION & LYRICS
Umera Pathirana
Umera Pathirana
Composer
PRODUCTION & ENGINEERING
Themiya Thejan
Themiya Thejan
Producer

Lyrics

සැඟවී වනේ පිපිලා උදේ අවිහිංසකම රහසක් කියා විඳි වේදනා දෙනෙතින් මුදා මගෙ ජීවිතේ අලුතෙන් ලියා හැඟුමන් පවා හිත කිති කවා සිටියා බලා නුඹෙ නෙත් දිහා පෙරුමන් පුරා හමු වූ මලේ හද සනසනා සුවඳයි ඔයා දෑසින් ලියූ කවි පද පුරා බැඳි ආදරේ තේරුණා ඈතින් ඉඳන් සිහිනෙන් පවා නුඹෙ ලෝකයේ තනි වුණා හැඟුමන් පවා හිත කිති කවා සිටියා බලා නුඹෙ නෙත් දිහා පෙරුමන් පුරා හමු වූ මලේ හද සනසනා සුවඳයි ඔයා නොගෙවී රැඳී කෝකිල සමේ නුඹ එනතුරා හිටියා බලා ඔය නිල් නුවන් මගෙමැයි කියා මට ඉඟි කළා නුඹෙ නෙත් පවා පෙරුමන් පුරා හමු වූ මලේ හද සනසනා සුවඳයි ඔයා වනපස මලේ මම දන්නවා නුඹෙ ආදරේ කාටද කියා නුඹෙ ආදරේ කාටද කියා නුඹෙ ආදරේ කාටද කියා නුඹෙ ආදරේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out