Listen to Pem Banda Sith Banda (Live) [feat. Chandra Kumara Kandanarachchi] by Mihindu Ariyaratne

Pem Banda Sith Banda (Live) [feat. Chandra Kumara Kandanarachchi]

Mihindu Ariyaratne

Rock

137 Shazams

Lyrics

පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා(සේයා) ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා(සේයා) ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා රන් තාරකාවෝ දෙනෙතේ රැදුනාවේ මේ සොදුරු සිහිනේ කවදා ඉටුවේදෝ ලදේ නිම් හිම් නැතේ (නිම් හිම් නැතේ) සෙනෙහේ ලයේ (සෙනෙහේ ලයේ) මන්දෝ ලදේ සැගවී ගියේ පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා පෙම් බැන්ද හින්දා මා දැවුනාවේ මේ සොදුරු පියසේ නොඇසේ මිහිරි ගීයේ හැගුමන් මගේ(හැගුමන් මගේ) ඔබහා බැදේ(ඔබ හා බැදේ) පැවඝුම් ඔබේ නිදනිම් ලදේ පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා(සේයා) ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා(සේයා) ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out