Music Video

Mrs. Perera
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Mihindu Ariyaratne
Mihindu Ariyaratne
Lead Vocals
Samitha Priyal
Samitha Priyal
Lead Vocals
Kapilan Kugavel
Kapilan Kugavel
Performer
COMPOSITION & LYRICS
Manuranga Wijesekara
Manuranga Wijesekara
Songwriter
PRODUCTION & ENGINEERING
Kapilan Kugavel
Kapilan Kugavel
Producer

Lyrics

රෑට කොලඹ නගරේ පිසන් හමන සුලං රැල්ල මූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුම දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ කිසිම ගතියක් නෑ සාරී කපලා දාපු රූම් එකේ ජනෙල රෙද්ද වැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන් නැතුව සද්දේ නෑනේ, ඇයත් නෑනේ කිසිම ගතියක් නෑ නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය වතුර කපපු ගමං ඇස් වලටත් දැනේ ගින්න ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද? Mrs.Perera, ඇයියෝ, Mrs. Perera අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන් අයියෝ Mrs.Perera Mrs.Perera, ohh, Mrs. Perera මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන් අයියෝ Mrs.Perera දුවව පෙන්න පෙන්න වැඩිය ගත්තා අපේ කුලිය මකුනෝ කාපු තරම වැඩිය ලොකුයි ලේ බැංකුව දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ ඈව දකින නිසා රෑට කන්න තිබුනු බත් එක මිස් වෙනවා රෑට ඇයත් එක්ක චාටු වදන් කියලා රෑට රෑට, දන්නේ නෑනේ, හිතුනේ නෑනේ අපිට පාඩුයි කියා නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය වතුර කපපු ගමන් ඇස් වලටත් දැනේ ගින්න ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද? Mrs.Perera, ඇයියෝ, Mrs. Perera අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන් අයියෝ Mrs.Perera Mrs.Perera, ohh, Mrs. Perera මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන් අයියෝ Mrs.Perera යන්න යනවා මම ඩුබායි ඉන්න බෑ මට දැන් දුකායි අම්මා කිව්වේත් ඔය ටිකායි කොලේ වහලා ගැහුවා නෙදෝ අපිට Mrs.Perera, ඇයියෝ, Mrs. Perera අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන් අයියෝ Mrs.Perera Mrs.Perera, ohh, Mrs. Perera මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන් අයියෝ Mrs.Perera
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out