Lyrics

පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතර කළ පෙම්වත් වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට නෑසේවා බිඳක් බිඳී සැලී සුසුම්ද සිර කළ නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම හිත බැඳි ස්නේහවන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුණ උණුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් බැඳුණා විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි ඒ ඔබ නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුණා පෙමින් බැඳුණා විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ බිඳුවක් මා ළයේ නුඹ සොයනා ඇරයුම් නොකළ පෙම් සාදේ නුඹ කෝ අහිමි සඳ මාගේ පිළියම් සොයමි තුන් යාමේ තහනම් වචනයකි ආලේ හිත බැඳි ස්නේහවන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුණ උණුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් බැඳුණා විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි ඒ ඔබ නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුණා පෙමින් බැඳුණා හිත බැඳි ස්නේහවන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුණ උණුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් බැඳුණා විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි ඒ ඔබ නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුණා පෙමින් බැඳුණා
Writer(s): Nisal Gamage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out