Lyrics

දුර අහසින් ඉරපායා ඒවිද දැන් රං ආයෙත් නුඹ, නුඹ ගීතය මතකයි අද වාගේ රඳවා මං හංගං සිතුවිලි තවමත් ඒ කාලේ පාවී සැමදා මෙන් මේ යාමේ පාරං සිත, සොයමින් නුඹ ආලේ ඉර පායා වේද ඒවිද දැන් දැන් ආයෙත් මට ගීතය මතකයි අද වාගේ හංගං සිතුවිලි ඒ කාලේ පාවී සැමදා මෙන් මේ යාමේ මගේ සිත සොයමින් නුඹෙ ආලේ අ ආ, ඒයි මගේ වස්තුව හෙමීට එන්න ළඟට පොඩ්ඩ පොඩ්ඩ කතා නොකර තේරෙයි ඇස් තුළ ඔයත් එක්ක විනාඩි පහක් ගොඩ ගොඩ (ගොඩ ගොඩ හා හෙයි තඩ බඩ) සුපර්මෑන් වගේ එන්නේ වෙලාවට (මම) හිනා මට සුදු සිරාවට (ඇයි) මම රැවටුනේ ඔය හිනාවට දෙන්, දෙන්, දෙන්න සැප නුඹට හොඳට සලකා හෙයි,කෙල්ලේ බේබි, බේබි ග, කන්න like වරකා Like, බේබි හොඳට කොටට ඇඳලා Yeah, ඉබ්බෙක් දාලා මගේ හිත හිර කරලා හිර කරලා හිර කරලා (ඉ,ඉ,ඉබ්බෙක් දාලා මගේ හිත හිර කරලා) ආ, කවුරුත් මොනව කිව්වත් නැ, she's my honey (honey) (She want no මොණරු සල්ලි) දුර අහසින් ඉරපායා ඒවිද දැන් රං ආයෙත් නුඹ, නුඹ ගීතය මතකයි අද වාගේ රඳවා මං හංගං සිතුවිලි තවමත් ඒ කාලේ පාවී සැමදා මෙන් මේ යාමේ පාරං සිත, සොයමින් නුඹෙ ආලේ ඉර පායා වේද ඒවිද දැන් දැන් ආයෙත් මට ගීතය මතකයි අද වාගේ හංගං සිතුවිලි ඒ කාලේ පාවී සැමදා මෙන් මේ යාමේ මගේ සිත සොයමින් නුඹෙ ආලේ මං වාගෙ මරු කොල්ලෙක් හමු වෙන්නේ නෑනේ (ඈ) නුඹ කී දේ මතකයිනේ (ආහා) අද වාගේ නිකන් ඉන්න ගමන් ඔයාව මතක් උනා (ඔයා) හොදටම මාව සැලකුවා මතක් වෙන තරමට දුක තමා (මතක් වෙන තරමට දුක තමා) (ඔයා මතක්,) මතක් වෙනකොට මට හරි දුකයි හිත, හිරිවැටුනාම මම ආසයි කිරි කලයේ ගොම බිංදුව නුඹ ඒත් මම කිරි කන්නට ආසයි (කන්නට ආසයි, කන්නට ආසයි) හීනෙන් කන්නට මම හරි ආසයි හිත හිරිවට්ටන නුඹෙ ඔය රුව පස්සෙන්ම, ආවේ බං මං හොයන් නුඹට සැප දෙන්න දුර අහසින් ඉරපායා ඒවිද දැන් රං ආයෙත් නුඹ, නුඹ ගීතය මතකයි අද වාගේ රඳවා මං හංගං සිතුවිලි තවමත් ඒ කාලේ පාවී සැමදා මෙන් මේ යාමේ පාරං සිත, සොයමින් නුඹ ආලේ ඉර පායා වේද ඒවිද දැන් දැන් ආයෙත් මට ගීතය මතකයි අද වාගේ හංගං සිතුවිලි ඒ කාලේ පාවී සැමදා මෙන් මේ යාමේ මගේ සිත සොයමින් නුඹෙ ආලේ පාවී සැමදා මෙන් මේ යාමේ මගේ සිත සොයමින් නුඹෙ ආලේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out