Music Video

Unmada Chithra - Sahan Chamikara ft. Kavindya Adhikari with Poweramp HD Visualization
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Sahan Chamikara
Sahan Chamikara
Performer
Kavindya Adikari
Kavindya Adikari
Performer
COMPOSITION & LYRICS
Yasas Madagedara
Yasas Madagedara
Songwriter
Milinda perera
Milinda perera
Composer
PRODUCTION & ENGINEERING
Yasas Madagedara
Yasas Madagedara
Producer

Lyrics

උන්මාද චිත්රා පෙම්වන්ති චිත්රා තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා උන්මාද චිත්රා පෙම්වන්ති චිත්රා තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ හඩයි සත් සවනතම මුසුකළේ නොහඬන්න දේවි කුමරා එයි දිනේ රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ හඩයි සත් සවනතම මුසුකළේ නොහඬන්න දේවි කුමරා එයි දිනේ පන්සිලු වන්නේ කන්කලු බන්දේ හමුවෙමු අපි නිර්වාණේ පන්සිලු වන්නේ කන්කලු බන්දේ හමුවෙමු අපි නිර්වාණේ උන්මාද චිත්රා රණහංස රූපා තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා උන්මාද චිත්රා රණහංස රූපා තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා සමුදුර තොටුපළ රැලි නැගුනේ සුවදට මදනලයි විසිකලේ සැගවෙන්න දේවි පඩු එයි මතුදිනේ සමුදුර තොටුපළ රැලි නැගුනේ සුවදට මදනලයි විසිකලේ සැගවෙන්න දේවි පඩු එයි මතුදිනේ පන්සිලු වන්නේ කන්කලු බන්දේ හමුවෙමු අපි නිර්වාණේ පන්සිලු වන්නේ කන්කලු බන්දේ හමුවෙමු අපි නිර්වාණේ නාදලු පැටලේ මීවිත සැපයට නැලවේ ඔබ ගෙල දං ගෙඩිය රසවන්ත වේ මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ ආලේ වේ රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ හඩයි සත් සවනතම මුසුකළේ නොහඬන්න දේවි කුමරා එයි දිනේ රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ හඩයි සත් සවනතම මුසුකළේ නොහඬන්න දේවි කුමරා එයි දිනේ පන්සිලු වන්නේ කන්කලු බන්දේ හමුවෙමු අපි නිර්වාණේ පන්සිලු වන්නේ කන්කලු බන්දේ හමුවෙමු අපි නිර්වාණේ
Writer(s): Milinda Perera, Yasas Madagedara Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out