Music Video

Shrungareh - Adithya Weliwatta | ශෘංගාරේ | KOME VIBEZ | CHANNEL ONE | FULL SONG
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Adithya Weliwatta
Adithya Weliwatta
Performer
COMPOSITION & LYRICS
Manuranga Wijesekara
Manuranga Wijesekara
Composer

Lyrics

මා හිතවත නුඹ ළඟ හිත පොත පෙරලන මේ හිත තනිවෙලා වැඩි විස්තර ලිව්වා මම එක ලිවුමක නුඹ ගැන හිත හිතා ඒ දවසම හීනයක් වුවා පාලුව සුළඟ සේ ආවා නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ රෑ වූ නිසා සඳ මා තනිකලා ඒ තරු රටා නුඹටත් දැන් ලංවෙලා මා ගැන කම් නැති දෝ මතකෙට එන්නැති දෝ නුඹ ගැන හිත හිතා මන් තනිවෙනවා නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ ප්රේමේ කියා නුඹ පෙන්වූ කතා මා හද පුදා රැකගන්නම් දිවි පුරා මා ගැන කම් නැති දෝ මතකෙට එන්නැති දෝ නුඹ ගැන හිත හිතා මන් තනිවෙනවා මා හිතවත නුඹ ළඟ හිත පොත පෙරලන මේ හිත තනිවෙලා වැඩි විස්තර ලිව්වා මම එක ලිවුමක නුඹ ගැන හිත හිතා ඒ දවසම හීනයක් වුවා පාලුව සුළඟ සේ ආවා නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out