Listen to Hadha Mandire by Gayya

Hadha Mandire

Gayya

Indian Pop

816 Shazams

Lyrics

හද මන්දිරේ ඇඳි සිතුවමේ හැඩකාර මා අගබිසව රාජධානියේ මතකය අපේ ප්ර්මාදරේ නටඹුන් වෙලා වැළලී ගියා අතීතයේ සිතකින් නොවේ හඬවා වෙන්වී ගියේ යදිමි සමා දණින් වැටී පාමුලේ පවනේ දැවටී සුළඟේ හොරැහින් සැඟවී සුව දුන් ආදරයේ මතකය මා රිදවා වී මතුදා සසරේ හමුවෙයිද බලා හිඳිමි කළ පව් ථල දී අද මා තැවෙමි කළ පව් පලදී අද මා... කඳුළැල් නෙතේ නුඹයි පිසළුවේ සල්ලාල බේබදුකම් වලින් තුති මා කළේ අවලම් මගේ මිතුරන් වටේ කළ චෝදනා හංගං හිතේ කෝම ඉවසුවේ නෑ වැටහුනේ මෝඩකම් මට මාගේ උඩඟුවේ බිසව වී අද ඔබ වෙන කෙනෙකුගෙ මාලිගේ පවනේ දැවටී සුළඟේ හොරැහින් සැඟවී සුව දුන් ආදරයේ මතකය මා රිදවා වී මතුදා සසරේ හමුවෙයිද බලා හිඳිමි කළ පව් ථල දී අද මා තැවෙමි කළ පව් ථල දී අද මා තැවෙමි... කළ පව් ථල දී අද මා තැවෙමි...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out