Listen to Mal Madahasa (feat. Bathiya & Umaria) by Randhir

Mal Madahasa (feat. Bathiya & Umaria)

Randhir

World

3,548 Shazams

Lyrics

මල් මදහාස පීදෙනා නිල් නෙතු ඈගේ වාසනා සෙනෙහස පැවා ලං වීලා දුටුවම දෑස පෑ සිනා හද රැදී ශෝක වේදනා සැනෙකින් යාවි හැංගිලා ඇය මගේ ජීවේ පෙම් ලෝකේ එකමග ආවේ සංසාරේ නිදැල්ලේ සරන්නේ මා හා වසන්තේ පෙමින් ලංවීලා මල් මදහාස පීදෙනා නිල් නෙතු ඈගේ වාසනා සෙනෙහස පැවා ලං වීලා දුටුවම දෑස පෑ සිනා හද රැදී ශෝක වේදනා සැනෙකින් යාවි හැංගිලා රුව දැක ඈගේ මල් වාරේ බඹරුන් එවි සංචාරේ ගයන්නේ රගන්නේ ඈ හා බිඟුන් ඒ රුවින් මත්වීලා මල් මදහාස පීදෙනා නිල් නෙතු ඈගේ වාසනා සෙනෙහස පැවා ලං වීලා දුටුවම දෑස පෑ සිනා හද රැදී ශෝක වේදනා සැනෙකින් යාවි හැංගිලා මල් මදහාස පීදෙනා නිල් නෙතු ඈගේ වාසනා සෙනෙහස පැවා ලං වීලා දුටුවම දෑස පෑ සිනා හද රැදී ශෝක වේදනා සැනෙකින් යාවි හැංගිලා සැනෙකින් යාවි හැංගිලා සැනෙකින් යාවි හැංගිලා... හා... හා.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out