Lyrics

මතුදාක කාසී නිසා කරකාර බන්දන් ඔයා මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා නැටු වන්නම් ඔබ නොදනී කිසිදා මතුදාක කාසී නිසා කරකාර බන්දන් ඔයා මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා නැටු වන්නම් ඔබ නොදනී කිසිදා රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා සිතලා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා අපෙ හරහට උන් ඒ තරු ගලපා ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා මතුදාක කාසී නිසා කරකාර බන්දන් ඔයා මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා නැටු වන්නම් ඔබ නොදනී කිසිදා නොකැඩී ගලනා දුක් සංසාරේ පැටලී වෙලිලා දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා අග හිඟ කම් දැන් යන්නේ පියඹා මතුදාක කාසී නිසා කරකාර බන්දන් ඔයා මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා නැටු වන්නම් ඔබ නොදනී කිසිදා මතුදාක කාසී නිසා කරකාර බන්දන් ඔයා මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා නැටු වන්නම් ඔබ නොදනී කිසිදා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out