Lyrics

හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා නෑ ඉතිං අනේ ප්රේමයත් ගීතයක් වෙලා සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුණා සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුණා දෝරෙ ගලා යන කඳුළු ගංගා සිඳී දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපී කාලය කියා දුන් නේක සෝ දුක් නිවී පීරු අහසෙ තරු මල් දැන් ඇත විකසිත වී මා සුපෙම් ප්රියාවියේ මේ පණ නලත් ඔබේ හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා නෑ ඉතිං අනේ ප්රේමයත් ගීතයක් වෙලා සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුණා සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුණා මගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතී කීව දොම්නස් ගීත ගොන්නක් හඬා වැටී සිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදී කෙසේ සිටින්න ද දැන් අනේ මා නම් නොදනී මා සුපෙම් ප්රියාවියේ මේ හදවතත් ඔබේ හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා නෑ ඉතිං අනේ ප්රේමයත් ගීතයක් වෙලා සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුණා සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුණා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out