Lyrics

විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙක දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනි ළඟ නැති වෙන්න ඕනි දැනෙන්න බෙහෙත් බොනවද අමතක වෙන්න ඔහොම පුළුවන්ද ඔයාට ඉන්න තරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න මේ ජීවිතෙන් ඔබ යන්න මතයෙනුත් අරන් යන්න එපා යාලු ලස්සන බලලා නොරැවටෙන්න යාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්න එහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්න මට කෙල්ලො තමා බැරි තේරුම් ගන්න විහිලුවක් කලත් මුහුන එල්ලන බය වුණත් හයියෙන් මාව අල්ලන් පා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම් විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන් අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියන අපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙන සල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්න අවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්න එල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරම ලස්සන කටහඬ අහගෙන දවසම දැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකට මෙච්චර කාලයක් කල්පනා ලෝක ඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන් අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක් හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන් සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන් දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණා උගුර වගේම එවෙලෙට හිත පිච්චුනා අමතක කරන්න කියලා අපි බිව්වම එතනත් ඔයා කරපු වැරදි මතක් උනා ඉල්ලපු දේ ගෙනත් දුන්නා හැමදේම අමතක මං කරලා විසඳන්න හැදුවොත් පොඩි ප්රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලා ඉන්නට බෑ කිව්ව එක මොහොතක් ඔයා නැති උනොත් බඳින්න මං නම් කාවත් එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත් මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න මේ ජීවිතෙන් ඔබ යන්න මතකේනුත් අරන් යන්න
Writer(s): Madhawa Prasad, Dileepa Madushan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out