Featured In

Credits

PERFORMING ARTISTS
Prasanga Thissera
Prasanga Thissera
Performer
Lalith Kumara
Lalith Kumara
Music Director
COMPOSITION & LYRICS
Lalith Kumara
Lalith Kumara
Composer

Lyrics

නෙතඟින් මොනවද කියලා ඔබ ඇයි ඉඟි බිඟි පාලා සැඟවී බලා සිනාසෙන්නේ මා දිහා හොරෙන් හඳුනා ගන්නට හිතුණා දැකලා පුරුදු ද මන්දා වයමින් තාලය ගැයූ මේ ගීතය ආදරෙන් බැල්මට පාවෙන දැනුණේ ආලය මා කෙරෙන් කෝ එහෙනම් සිත හඳුනන් තව ඇයි ලතැවිල්ලෙන් නෙතඟින් මොනවද කියලා ඔබ ඇයි ඉඟි බිඟි පාලා සැඟවී බලා සිනාසෙන්නේ මා දිහා හොරෙන් හඳුනා ගන්නට හිතුණා දැකලා පුරුදු ද මන්දා තාලෙක රිද්මයේ සිහිනේ හද රැඳි රාත්රියේ ගැයෙනා ගීයට ඔබවයි දැනුණේ ආදරේ ඔබ රිසි නම් ඔබෙ ඇරයුම් පිළිගමි හද පතුලෙන් නෙතඟින් මොනවද කියලා ඔබ ඇයි ඉඟි බිඟි පාලා සැඟවී බලා සිනාසෙන්නේ මා දිහා හොරෙන් හඳුනා ගන්නට හිතුණා දැකලා පුරුදු ද මන්දා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out