Music Video

Wasanthiye
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Prasanga Thissera
Prasanga Thissera
Performer
Sangeeth Wijesooriya
Sangeeth Wijesooriya
Music Director
COMPOSITION & LYRICS
Sangeeth Wijesooriya
Sangeeth Wijesooriya
Composer

Lyrics

වසන්තියේ කෝ ඔබේ සිනා මගේ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත් බෑ තරහ වෙලා වසන්තියේ කෝ ඔබේ සිනා මගේ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත් බෑ තරහ වෙලා සුදු මැණිකේ මගේ රත්තරන් මට රිදවූවා මදි දෝ ඉතින් පොඩි පොඩි දේටත් හිත රිද්දාගෙන රණ්ඩු ම අල්ලන්නේ මගේ ඉවසීමෙත් සීමා නැති වෙන්නේ නිතරම කියවන මගෙ පණ නිහඬව හිටියම ගේ පාළුයි බැනුමක් ඇහුවත් එය මට සැනසීමයි මං පැරදිලා ඉන්නම් ඉතින් තරහා වෙන්න බෑ ආයේ නම් වසන්තියේ කෝ ඔබේ සිනා මගේ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත් බෑ තරහ වෙලා සුදු මැණිකේ මගේ රත්තරන් මට රිදවූවා මදි දෝ ඉතින් හිතුවක්කාරෙට කළ කී දේකට ඉඳහිට සැර වූවත් නොකා නොබී මං ඒ ගැන දුක් වෙන්නේ ඉස්සර වාගේ ආදරෙ නෑ දැන් කියලා ඔබ කීවත් මගෙ ආදරෙ හැටි මං විතරයි දන්නේ පණ වගේ තාම මං ආදරෙයි වෙනසක් නෑ එදා වාගෙමයි වසන්තියේ කෝ ඔබේ සිනා මගේ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත් බෑ තරහ වෙලා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out